ICT Open Forum with Regulators organized by FITIS
 FITIS Forum 1

ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) විසින් එම ක්ෂේත්‍රයේ ප්‍රධාන නියාමකයින් සහ ප්‍රතිපත්ති සම්පාදකයින් සමඟ තොරතුරු සන්නිවේදන තාක්ෂණ කර්මාන්ත පිළිබඳ විවෘත සංවාදයක් අද දින පස්වරු 2.30 සිට පස්වරු 5.30 දක්වා කොළඹ රාමාඩා හෝටලයේදී පැවැත්වීමට සංවිධානය කර තිබේ. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව ද මෙම සංවාද මණ්ඩපය නියෝජනය කරයි. සිය සාමාජිකයින් ගේ ප්‍රයෝජනය සඳහා ශ්‍රී ලංකා තොරතුරු තාක්ෂණ කර්මාන්ත සම්මේලනය (FITIS) මෙය සංවිධානය කරන්නේ ‘ව්‍යාපාර කිරීමේ පහසුව’ පිළිබඳ ඔවුන්ගේ අදහස් ප්‍රකාශ කිරීමට සහ පැහැදිලි කිරීමට වේදිකාවක් නිර්මාණය කිරීම සඳහාය.
 

ரமடா கொழும்பில் இன்று (05.03.2020) பிற்பகல் 2.30 மணி முதல் மாலை 5.30 மணி வரை தகவல் தொழில்நுட்ப தொழில் கூட்டமைப்பு (FITIS) ஏற்பாடு செய்துள்ள “கட்டுப்பாட்டாளர்களுடன் தகவல் தொழில்நுட்ப திறந்த மன்றம்” கருத்தரங்கில் இலங்கை தொலைத்தொடர்பு ஒழுங்குபடுத்தல் ஆணைக்குழு பங்குபற்றுகிறது.

 

TRCSL would be participating at the “ICT Open Forum with Regulators” organized by The Federation of Information Technology Industry Sri Lanka (FITIS) today from 2.30pm to 5.30pm at Ramada Colombo. FITIS assumed this initiative to create a platform for the benefit of FITIS members to voice and clarify their concerns over “ease of doing business”.

More...