Public Consultation Paper On Implementation OfNumber Portability |
![]() |
You could download the consultation paper by clicking on the below link:
|
තම දුරකථන අංක, ග්‍රාහකයන්ට ජාල අතර හුවමාරු කිරීමේ හැකියාව ඇතිකිරීම (Number Portability) සඳහා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් තීරණය කිරීමත් සමග ඇති අත්‍යවශ්‍ය පියවරක් වන ඊට අදාලව මහජන අදහස් විමසීමේ පත්‍රිකාවක් විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ වෙබ් අඩවිය වන www.trc.gov.lk හී පලකර ඇත . ඒ පිළිබඳව ඔබගේ අදහස් 2021 පෙබරවාරි 12 දින හෝ ඊට පෙර විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත තැපැල් මාර්ගයෙන් සහ This email address is being protected from spambots. You need JavaScript enabled to view it. යන විද්‍යුත් ලිපිනයට ලැබීමට සලස්වන මෙන් දන්වා සිටිමු.
எண் பெயர்வுத்திறனை அமல்படுத்துவது குறித்த பொது ஆலோசனைக் கட்டுரை இலங்கையின் தொலைத்தொடர்பு நெட்வொர்க்குகளில் எண் பெயர்வுத்திறனை நடைமுறைப்படுத்த கொள்கை முடிவு ஒன்றை டி.ஆர்.சி எடுத்துள்ளது. டி.ஆர்.சி யின் வலைத்தளமான www.trc.gov.lk இல் பொது ஆலோசனைக் கட்டுரை வெளியிடப்பட்டுள்ளது. உங்கள் கருத்துக்களை 12.02.2021 அன்று அல்லது அதற்கு முன் டி.ஆர்.சி.க்கு தபால் மூலமாகவோ அல்லது This email address is being protected from spambots. You need JavaScript enabled to view it. மின்னஞ்சல் மூலமாகவோ சமர்பிற்பதை வரவேற்கின்றோம். |