
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ සේවකයන්ගේ දිනක වැටුප සහ සුභ සාධනය සඳහා වෙන් කරන ලද මුදල් සේවක ඉල්ලීම පරිදි “Rebuilding Sri Lanka” අරමුදලට පරිත්‍යාග කරනු ලැබිය. ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව විසින් ඒ අනුව රුපියල් මිලියන12.8 ක මුල්‍ය පරිත්‍යාගයක් සිදු කළ අතර, ඊට අදාල චෙක්පත ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්යක්ෂ ජනරාල් එයාර් වයිස් මාර්ෂල් බන්දුල හේරත් (විශ්‍රාමික) සහ අධ්යක්ෂ(පරිපාලන) විංග් කමාන්ඩර් සේනක රුවන්පතිරණ(විශ්‍රාමික), අධ්යක්ෂ(මූල්‍ය) එම්.කේ.ජයන්ත මහත්වරු විසින් පසුගිය දා (01) ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා වෙත පිළිගන්වනු ලැබිය.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන...
24 07 2026 - 14:15 PM
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන...
21 07 2026 - 13:47 PM
2026 ජාත්‍යන්තර පරිසර දිනය සැමරීම –...
11 06 2026 - 15:01 PM
ලෝක විදුලි සංදේශ සහ තොරතුරු සමාජ...
19 05 2026 - 13:46 PM