ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




පුළුල් පරාස දත්ත (Broadband) සේවා සඳහා වෙළඳපල විශ්ලේෂණය ආරම්භ කිරීම පිළිබඳ දැන්වීම

09 06 2025 - 16:00 PM

1991 අංක 25 දරන ශ්‍රී ලංකා විදුලි සංදේශ   සංශෝධිත පනතේ 5 (wa) වන වගන්තිය සහ 2024 අංක 01 දරන තරඟකාරිත්ව රීති ප්‍රකාරව , ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව  විසින් පුළුල් පරාස දත්ත (Broadband) සේවා පිළිබඳ  වෙළඳපල විශ්ලේෂණ ක්‍රියාවලියක් ආරම්භ කර ඇත.

පුවත් සහ සිදුවීම්