ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




ඒ්කාබද්ධ බලපත්‍රකරණ රාමුව පිළිබඳව මහජන අවධානයට යොමු කිරීම

ශ්‍රී ලංකාව සඳහා ඒකාබද්ධ බලපත්‍ර මාර්ග සිතියම පිළිබඳ සැලකිරීම් / යෝජනා  ඉදිරිපත් කිරීම් සඳහා මුලින් සඳහන් කර තිබූ අවසාන දිනය වන 2025 අප්‍රේල් 23 වන දිනය තවත් සති දෙකකින් (02) දීර්ඝ කර ඇත. ඒ අනුව, සැලකිරීම් /යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන නව අවසාන දිනය 2025 මැයි 07 වේ.

ඒ්කාබද්ධ බලපත්‍රකරණ රාමුව/ ඒ්කාබද්ධ බලපත්‍ර ක්‍රියාත්මක කිරීමේ මාර්ගෝපදේශය පිළිබඳව මහජනතාව වෙත කෙරෙන නිවේදනය

පුවත්පත් කාමරය