ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ (TRCSL) අභ්‍යන්තර කටයුතු ඒකකය
ශ්‍රී ලංකා ජනාධිපති ලේකම් කාර්යාලයේ උපදෙස් අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තුළ අභ්‍යන්තර කටයුතු ඒකකය ස්ථාපිත කර ඇත.
ඒ් අනුව, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව තුළ සිදුවන කිසියම් අක්‍රමිකතාවක්, දූෂණ ක්‍රියාවක් හෝ චෝදනාවක් පිළිබඳව ඔබ දැනුවත් වුවහොත්, ඒ පිළිබඳ තොරතුරු හෝ පැමිණිලි පහත සඳහන් ක්‍රම මගින් අභ්‍යන්තර කටයුතු ඒ්කකය වෙත ඉදිරිපත් කළ හැකිය.
ප්‍රධාන අරමුණු
අභ්‍යන්තර කටයුතු ඒකකයේ (IAU) අරමුණු
අභ්‍යන්තර කටයුතු ඒකකයේ සංයුතිය
| අනු අංකය | අභ්‍යන්තර කටයුතු ඒ්කකයේ තනතුර | නිලධාරීන්ගේ නම් සහ තනතුරු |
| 1. | ඒකක ප්‍රධානී | එස් .ඒ්. ආර් . කමලනයනා මහත්මිය අධ්‍යක්ෂ / ප්‍රතිපත්ති සහ ජාත්‍යන්තර සබඳතා |
| 2. | සුපිළිපන්න නිලධාරී | ඩී . එම්. එස්. ඒ් දිසානායක මහතා සහකාර අධ්‍යක්ෂ / ජාල |
| 3. | සාමාජිකයින් | එම් .කේ. ජයන්ත මහතා අධ්‍යක්ෂ / මූල්‍ය |
| 4. | වින්ග් කමාන්ඩර් සේනක රුවන්පතිරණ (විශ්‍රාමික) අධ්‍යක්ෂ / පාලන සහ ආයතනික කටයුතු | |
| 5. | තරංගා ආරියරත්න මහත්මිය අධ්‍යක්ෂ / නීති ) |
|
| 6. | ආර්.ආර්.එස්. කිත්සිරි මහතා අභ්‍යන්තර විගණක |
|
| 7. | වයි. මතනන් මහතා සහකාර අධ්‍යක්ෂ / අනුකූලතා |
|
| 8. | ටී.ජී. ප්‍රේමරත්න මහතා සහකාර අධ්‍යක්ෂ / බලපත්‍ර කළමනාකරණ |
|
| 9. | පී.ඩී.එම්.පී.ධර්මසේන මහතා සහකාර අධ්‍යක්ෂ / බලපත්‍ර කළමනාකරණ |
|
| 10. | ප්‍රසාද් ජනිත් මහතා සහකාර අධ්‍යක්ෂ / ආයතනික කටයුතු |
|
| 11 | එන්.ඩී.ආර්. ඉන්දික මහතා සහකාර අධ්‍යක්ෂ / තරඟකාරිත්ව |
|
| 12. | ඩී.ජී.ජේ.වී.රාජසිංහ මහතා සහකාර අධ්‍යක්ෂ / විශේෂ ව්‍යාපෘති |
|
| 13. | එස්. රත්නායක මෙනවිය පරිපාලන නිලධාරී / අනුකූලතා |
|
| 14. | ජේ.එල්.සී.ඩී. ලියනගේ මහත්මිය පරිපාලන නිලධාරී / වර්ණාවලි කළමනාකරණ |
සම්බන්ධතා තොරතුරු
විද්‍යුත් තැපෑල - iau@trc.gov.lk
දුරකථන - 0112689345
ෆැක්ස් - 0112689341
විෂයය භාර නිලධාරී - ඩී.කේ . පෙරේරා මහත්මිය
සංවර්ධන නිලධාරී
දුරකථන : 0112689345 ( දිගුව . 5203)