ජංගම දුරකථන ක්‍රියාකරු සමාගම් විසින් ඩිජිටල් සිම් ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලිය පිළිබඳව නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන දැනුවත් කිරීමේ සැසියක් 2025 සැප්තැම්බර් 9 වන දින ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා ශ්‍රවණාගාරයේදී පවත්වන ලදී. මෙම සැසියට නීතිය ක්‍රියාත්මක කිරීමේ ආයතන, ජංගම දුරකථන ක්‍රියාකරු සමාගම් සහ ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභා නියෝජිතයින් සහභාගී වූ අතර, ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ ප්‍රධානත්වයෙන් රැස්වීම පැවැත්විණි.
Research and Development Programme – 2025...
12 01 2026 - 12:40 PM
විදුලි සංදේශ නියාමන කොමිෂමෙන්...
05 01 2026 - 04:30 AM
ඓතිහාසික වෙන්දේසියකින් පසු 5G...
19 12 2025 - 15:30 PM
ආසියා පැසිෆික් විදුලි සංදේශ සංගමයේ...
17 12 2025 - 10:50 AM