
අංක 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද පහත සඳහන් උපකරණ 2026.09.16 වන බදදා දින පෙ.ව. 10.30 ට එම කාර්යාල පරිශ්‍රයේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.
එදින වෙන්දේසියේදී මිළ දී ගනු ලබන සියළුම භාණ්ඩ එදිනම මුදල් ගෙවා ප.ව. 4.00 ට පෙර කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කරගත යුතු බව ද කාරුණිකව දන්වමි.
සභාපති
වෙන්දේසි කමිටුව