ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




ප්‍රසිද්ධ වෙන්දේසි දැන්වීම

14 09 2026 - 11:44 AM

ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව

අංක 276, ඇල්විටිගල මාවත, කොළඹ 08.


ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ භාවිතයෙන් ඉවත් කරන ලද පහත සඳහන් උපකරණ 2026.09.16 වන බදදා දින පෙ.ව. 10.30 ට එම කාර්යාල පරිශ්‍රයේදී ප්‍රසිද්ධ වෙන්දේසියේ විකුණනු ලැබේ.
  • කාර්යාලයීය මේස, පුටු සහ උපාංග
  • පරිගණක මුද්‍රණ යන්ත්‍ර සහ උපාංග
  • වාහන අමතර කොටස් / ටයර්
  • වායුසමීකරණ අමතර කොටස්
එදින වෙන්දේසියේදී මිළ දී ගනු ලබන සියළුම භාණ්ඩ එදිනම මුදල් ගෙවා ප.ව. 4.00 ට පෙර කාර්යාල පරිශ්‍රයෙන් ඉවත් කරගත යුතු බව ද කාරුණිකව දන්වමි.

 

සභාපති
වෙන්දේසි කමිටුව

 

 

 

 

පුවත් සහ සිදුවීම්