ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව


ප්‍රසම්පාදන කොන්ත්‍රාත්තුව ප්‍රදානය කිරීම

ප්‍රසම්පාදනයේ නම තෝරාගත් ලංසුකරු බදු රහිතව
පිරිනමන ලද
මුදල (රු.)
ප්‍රදානය කළ දිනය
සක්‍රීය නාමාවලිය සමඟ ඒකාබද්ධ වූ මයික්‍රොසොෆ්ට් අසූර් ක්ලවුඩ පද්ධතිය සීමාසහිත ටෙක් වන් ග්ලෝබල් ලංකා (පෞද්ගලික) සමාගම 1,482,633.36 2025.09.30
සංඛ්‍යාත වර්ණාවලිය කළමනාකරණය කිරීම සඳහා ඔරකල් දත්ත සමුදා සම්මත අනුවාදය (Oracle DB Standard Edition) යාවත්කාලීන කිරීම සීමාසහිත වී එස් ඉන්ෆොමේෂන් සිස්ටම් (පෞද්ගලික) සමාගම 1,965,540.00 2025.10.28
මෘදුකාංග නඩත්තු ගිවිසුම - භූගෝලීය තොරතුරු පද්ධතිය සීමාසහිත ජීඅයිඑස් සොලියුෂන්ස් (පෞද්ගලික) සමාගම 215,384.62 2025.11.27
ෆයර්වෝල් පද්ධතිය යාවත්කාලීන කිරීම
ෆෝටිගේට් 800D
ෆෝටි විශ්ලේෂක 200F
ෆෝටි ආරක්ෂක තොරතුරු හා සිදුවීම් කළමනාකරණ පද්ධතිය (උපාංග 50ක් සහ වින්ඩෝස් නියෝජිතයන් 25ක්)
ෆෝටිගේට් 301E
ජුනිපර් EX3400–24T
වීඑම්වෙයාර් EXSi අථත්‍ය සේවාදායක පරිසරය
සීමාසහිත වී එස් ඉන්ෆොමේෂන් සිස්ටම් (පෞද්ගලික) සමාගම 11,356,078.00 2026.01.27
වායුසමීකරණ පද්ධති අලුත්වැඩියා හා නඩත්තු කිරීම සීමාසහිත ඩීකොන් ඉංජිනේරු (පෞද්ගලික) සමාගම 1,595,029.60 2026.02.22
අවසන් උපාංග හඳුනාගැනීමේ සහ ප්‍රතිචාර පද්ධතිය (වෛරස් ආරක්ෂණ පද්ධතිය) අලුත් කිරීම සීමාසහිත වී එස් ඉන්ෆොමේෂන් සිස්ටම් (පෞද්ගලික) සමාගම 2,260,100.00 2026.02.24
පෞද්ගලික ස්වයංක්‍රීය ශාඛා හුවමාරු (PABX) දුරකථන පද්ධති බලපත්‍රය අලුත් කිරීම ඉලෙක්ට්‍රොනික් ඉංජිනියරින් සිස්ටම්ස් (ප්‍රයිවට්) ලිමිටඩ් 498,679.00 2026.03.05
පැරණි ගොඩනැගිල්ල සඳහා ජාල ස්විච සැපයීම, ස්ථාපනය කිරීම සහ ක්‍රියාත්මක කිරීම වී එස් ඉන්ෆොමේෂන් සිස්ටම් (ප්‍රයිවට්) ලිමිටඩ් 3,104,438.00 2026.03.30
මූල්‍ය අංශයේ ස්වයංක්‍රීයකරණ පද්ධතිය සඳහා ක්ලවුඩ පද්ධති පවත්වාගෙන යාමේ සේවාව සීමාසහිත ශ්‍රී ලංකා ටෙලිකොම් පීඑල්සී 159,806.78 2026.04.02
අයිබීඑම් සහ ඩෙල් පරිගණක සේවාදායක බලපත්‍ර අලුත් කිරීම එන්-ඒබල් (ප්‍රයිවට්) ලිමිටඩ් 4,645,995.98 2026.05.04
කිලෝවෝල්ට් ඇම්පියර් 10ක අඛණ්ඩ බල සැපයුම් පද්ධතියට අවශ්‍ය බැටරි සැපයීම හා ස්ථාපනය කිරීම ප්ලෙක්සස් ග්ලෝබල් (ප්‍රයිවට්) ලිමිටඩ් 256,500.00 2026.05.29
තිත්-අනුකෘති මුද්‍රකයක් ප්‍රසම්පාදනය කිරීම සීමාසහිත ඒෂියාකොම් ඉංජිනේරු සේවා (පෞද්ගලික) සමාගම 90,580.67 2026.06.04
මයික්‍රොසොෆ්ට් 365 බලපත්‍රය අලුත් කිරීම ටෙක් වන් ග්ලෝබල් ලංකා (ප්‍රයිවට්) ලිමිටඩ් 17,171,597.66 2026.06.10
ප්‍රවේශ ස්ථාන (20ක සංඛ්‍යාවක්) , ෆයර්වෝල් සහ ෆයර්වෝල් විශ්ලේෂක බලපත්‍ර අලුත් කිරීම වී එස් ඉන්ෆොමේෂන් සිස්ටම් (ප්‍රයිවට්) ලිමිටඩ් 4,169,757.00 2026.07.30
භූමි අලංකරණය හා රථවාහන නැවැත්වීමේ පහසුකම් සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ආර්.සී.ජේ. කන්ස්ට්‍රක්ෂන් 35,239,471.00 2026.08.06