ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව




වෙළඳපල විශ්ලේෂණ වාර්තා කෙටුම්පත් සඳහා අදහස් හා ප්‍රතිචාර කැඳවීම

05 10 2026 - 18:20 PM

2024 අංක 01 දරන තරඟකාරීත්ව රීති යටතේ සකස් කරන ලද වෙළඳපල විශ්ලේෂණ වාර්තා කෙටුම්පත් හතර සම්බන්ධයෙන් මහජනතාවගේ අදහස් සහ පාර්ශ්වකරුවන්ගේ ප්‍රතිචාර ලබා ගැනීම සඳහා අවස්ථාව සලසා ඇත.

ඒ අනුව, අදාළ වෙළඳපල විශ්ලේෂණ වාර්තා කෙටුම්පත් සම්බන්ධයෙන් තම අදහස් හා ප්‍රතිචාර ඉදිරිපත් කළ හැකි අතර, ඒ සඳහා වන අවසන් දිනය 2026 නොවැම්බර් 04 වැනිදා වේ.

  1. උපදේශන ආවරණ ලිපිය
  2. සිල්ලර සෙලියුලර් ජංගම හඬ සහ සිල්ලර සෙලියුලර් ජංගම පුළුල් පරාස වෙළඳපල වාර්තාව
  3. තොග ජංගම ජාල ප්‍රවේශ වෙළඳපල වාර්තාව
  4. සිල්ලර ස්ථාවර හඬ සහ සිල්ලර ස්ථාවර පුළුල් පරාස වෙළඳපල වාර්තාව
  5. ස්ථාවර ස්ථානීය තොග දේශීය ප්‍රවේශ වෙළඳපල වාර්තාව

පුවත් සහ සිදුවීම්