ශ්‍රී ලංකාව සඳහා ඒකාබද්ධ බලපත්‍ර මාර්ග සිතියම පිළිබඳ සැලකිරීම් / යෝජනා ඉදිරිපත් කිරීම් සඳහා මුලින් සඳහන් කර තිබූ අවසාන දිනය වන 2025 අප්‍රේල් 23 වන දිනය තවත් සති දෙකකින් (02) දීර්ඝ කර ඇත. ඒ අනුව, සැලකිරීම් /යෝජනා ඉදිරිපත් කිරීම සඳහා වන නව අවසාන දිනය 2025 මැයි 07 වේ.

Research and Development Programme – 2025...
12 01 2026 - 12:40 PM
විදුලි සංදේශ නියාමන කොමිෂමෙන්...
05 01 2026 - 04:30 AM
ඓතිහාසික වෙන්දේසියකින් පසු 5G...
19 12 2025 - 15:30 PM
ආසියා පැසිෆික් විදුලි සංදේශ සංගමයේ...
17 12 2025 - 10:50 AM