| Title | Number | Bid Notice / Bid Document | Closing Date |
|---|---|---|---|
| ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධාන ගොඩනැගිල්ලේ සිදු කිරීමට යෝජිත නවීකරණ කටයුතු | Sinhala / Tamil / English | 07.10.2026 ප.ව. 2.00 | |
| සංඛ්‍යාත කළමනාකරණ අංශයේ Oracle Standard Database බලපත්‍ර අලුත් කිරීම සහ නඩත්තු කිරීම - 2026/27 | Sinhala / Tamil / English | 05.10.2026 ප.ව. 2.00 | |
| පරිගණක දෘඩාංග, පර්යන්ත උපාංග සහ කාර්යාලීය උපකරණ ප්‍රසම්පාදනය කිරීම | Sinhala / Tamil / English | 14.09.2026 ප.ව. 2.00 | |
| 2026/2027 වර්ෂය සඳහා ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ ප්‍රධාන කාර්යාලයේ ආපනශාලා සේවා සැපයීම සඳහා වන ප්‍රසම්පාදනය | TRC/ADM/01/24/04/01 | Sinhala / Tamil / English | 31.08.2026 ප.ව. 2.00 |
|
ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවේ රථගාල සහ ගොඩනැගිලි සම්බන්ධක මාර්ග සඳහා ආතනීය රෙදි ආවරණ ව්‍යුහ (Tensile Fabric Sheds) සැපයීම සහ ස්ථාපනය කිරීම |
TRC/ADM/01/24/03/34-I | Sinhala / Tamil / English | 28.08.2026 ප.ව. 2.00 |
| 2026/2027 වර්ෂය සඳහා සනීපාරක්ෂක හා පිරිසිදු කිරීමේ සේවා සැපයීම | TRC/ADM/01/24/02/01 | Sinhala / Tamil / English | 25.08.2026 ප.ව. 2.00 |
| තොරතුරු තාක්ෂණ අංශය සඳහා අතිරේක ආධාරක 'සර්වර්' සැපයීම, ස්ථාපනය හා ක්‍රියාත්මක කොට පෙන්වීම | Sinhala / Tamil / English | 20.08.2026 ප.ව. 2.00 |